ට්‍රම්ප්ව රැක ගන්න ධවල මන්දිරයේ තියෙන පුදුම හිතෙන ආරක්ෂක උපක්‍රම 10ක් - White House Facts බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූනි 15

  • Music - https://www.bensound.com/

අදහස්

  • Sunimal Suranjana
    Sunimal Suranjana සති 2කට පෙර

    නොදත් දෙයක් දැන ගන්න ලැබුනා, thanks. Usa ජනාදිපති මොන වැරුද්ද කරත් මේ හේතු නිසා ඔවුන් ආරක්ෂා වෙනවා, එ වගේම මිනිසුන් ආරක්ෂා කිරීම සදහා, සැමදා සුනඛයන්ගෙ නිදහස නැතිවෙනවා.

  • Nuwan Duminda
    Nuwan Duminda සති 2කට පෙර

    ඒ වුනාට කොරෝනා වෛරසේ ආවනෙ බය නැතිව ධවල මන්දිරයට.

  • Whatsapp Status World
    Whatsapp Status World සති 2කට පෙර

    නියමයි.. නියමයි.. කියල වැඩක් නෑ♥️♥️... රුසියානු ජනාදිපති ගැනත් මේ වගේ කරන්නකෝ

  • Dineth Dharmasena
    Dineth Dharmasena සති 2කට පෙර

    ට්‍රම්ප්ව ආරක්ශාකරන්නේ හරියට එයා අමරණීය වගේ කියලත් දන්නෑ.

  • prasitha samararachchi
    prasitha samararachchi දින 1කට පෙර

    1:02

  • Granville Productions
    Granville Productions සති 2කට පෙර

    දක්ෂ ව්‍යාපරිකයෙක් වුනත් දේශපාලනය අතින් ඉතාමත් දුර්වල තීරණ ගත්ත පුද්ගලයෙක්...🤐

  • clash upeksha
    clash upeksha සති 2කට පෙර

    Usa ❤️❤️❤️

  • Dammi Jayasinnghe
    Dammi Jayasinnghe සති 2කට පෙර

    ආම්මො පිස්සු හැදෙන කට හඩක් තියෙන්නෙ ඔබට රත්තරන් .😂😂😂😘😘😘..වීඩියෝ එකට වඩා මන් නම් ආස ඔයාගෙ කට හඩ අහන්න .😘😘😘😘😘😘😘.ට්‍රම්ප් නම් මැරුවත් කමක් නෑ.ඌරෙක්නෙ

  • Nuwan Duminda
    Nuwan Duminda සති 2කට පෙර

    කොච්චර ආරක්ෂාව දීගෙන හිටියත් ට්‍රම්ප් කියන්නෙ කූඹි පුකක් තරම්වත් මොලයක් නැති මිනිහෙක්.

  • SCRAPPY thevlogger
    SCRAPPY thevlogger සති 2කට පෙර

    Like එපා.. සබ්ස්ක්‍රයිබ් එපා.. නිකන් අැවිත් බලලා යන්න මගේ චැනල් එකත්.. බුදුසරණයි

  • Sadun Sanjaya
    Sadun Sanjaya සති 2කට පෙර

    ඔය එලියට දුන්න එවනෙ බන් නෝදුන්න එවා කොච්චර අැත්ද

  • Nethmi Prathiba
    Nethmi Prathiba සති 2කට පෙර

    ඔච්චර ආරක්ෂාවක් තියන රටේ පෙන්ටගනේටත් ගැහැව්ව නේ

  • hela bodu hada හෙළ බොදු හඩ
    hela bodu hada හෙළ බොදු හඩ සති 2කට පෙර

    මාවත් සබිස්ක්‍රයිබි කරන් යන්න... කරදරයක් නැතිනමි.. තෙරැවන්සරනයි 🌹🌹🌹

  • සදිස මේල්ෂාන්
    සදිස මේල්ෂාන් සති 2කට පෙර

    අපේ ගෙදර වගෙමයි😹

  • Tharushi Keshla
    Tharushi Keshla සති 2කට පෙර

    මේ ජනාධිපතිව විතරක් නෙවෙයි කොයි ජනාධිපතිට වුණත් ඇමරිකාවේ එක වාගේ ආරක්ෂාව සපයනවා මොකද ලෝක බලවතා එයාට තමයි තර්ජන වැඩි

  • kalani algama
    kalani algama සති 2කට පෙර

    තව රටක් ගැනත් ඕනි කලින් තිබ්බා වගේ ❤මේකත් නියමයි

  • Ranasinghe Dilshan
    Ranasinghe Dilshan සති 2කට පෙර

    නිවැරදි කිරීමක් කරන්න ඕන, ධවල මන්දිරයේ ආරක්ෂාව SWAT Team එක අතින් සිදු වෙන්නේ නැහැ. සම්පූර්ණ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු සිදුවෙන්නේ Secret Service එක අතින්.

  • Malinga de Silva
    Malinga de Silva සති 2කට පෙර

    නියමයි බ්‍රෝ පට්ට වීඩියෝ එක

  • Pasindu Sandaruwan
    Pasindu Sandaruwan සති 2කට පෙර

    'විශ්ම ලෝකය' විශ්ම ලෝකයක්ම තමා...

  • Zig Zag Studio
    Zig Zag Studio සති 2කට පෙර

    දිගටම මේ වගෙ විඩියෝ ගේන්න.. නියමයි ❤❤👌