ඡන්ද බර l Chanda Bara - ලකයි සිකයි l Lakai Sikai බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූලි 29

  • Relax with Lakai Sikai.... Script & Director - Lakmal Weerasiri (ලකා) / Line Producer - Shan Arosha(සිකා)/ Production Manager - Thameera Maduranga / DOP - Madawa Kamalasiri / Drone - Thushan Amarathunga / Editor - Pathum Sandaruwan / Production & Audio Assistant - Sachindu Dilshan / Cast - Lakmal Weerasiri(ලකා) / Shan Arosha(සිකා) #LakaiSikai #SrilankanComedy #LKA

අදහස්

  • harindu dulith
    harindu dulith සති 1කට පෙර

    අන්න වදින්නම දුන්නා👍,

  • Status Boy
    Status Boy සති 1කට පෙර

    2 වෙනි කොටසකුත් ගහන්න චැනල් එකට ගිහින් ඇතුලේ වෙන දේ 😃😃😃😃😃

  • Kelum Srimal Dissanayake
    Kelum Srimal Dissanayake සති 1කට පෙර

    Unlike කරල තියෙන්නේ දේශපාලුවන්ට කඩේ යන මී හරල් රැලක්ද කොහෙද,පව් ඉතින් සත්තුන්ට අනුකම්පා කරන්නත් ඕනැනේ 🤣🤣🤣

  • Google user
    Google user සති 1කට පෙර

    ලකාගෙ shirt එකට නිකන් නිල් වතුර ගහල වගේ දැක්ක මම හැර වෙන කවුරුත් සිටීද?😁😂

  • Fernando and ishu
    Fernando and ishu සති 1කට පෙර

    සජිත්ටද මන්දා ඒක හදලා තියෙන්නේ 😂🤛

  • Sandaruwan Bdge com
    Sandaruwan Bdge com සති 1කට පෙර

    අපි හරි කැමතියි.හේතුවක් තියෙනවා.අනිත් චැනල් වලට වඩා ළඟ ළඟ වීඩියෝ දානවා.විඩිය

  • Rakhitha Kumarasiri
    Rakhitha Kumarasiri සති 1කට පෙර (සංස්කරණය කළ)

    ඉරාජ්ට ආයි අලුතෙන් කරන්න දෙයක් නෑ වගේ...

  • LMG Mobile Productions
    LMG Mobile Productions සති 1කට පෙර

    බය හිතුනාම බඩේ අමාරු හැදෙන උන් ටික කෝ බලන්න

  • Lankan Kollo
    Lankan Kollo සති 1කට පෙර

    චන්ද කාලෙ Ad ටිකක් කරන්න පටන් ගමු...සල්ලි සල්ලි බ්‍රෝ... 🤣🤣

  • සංඛ මධු
    සංඛ මධු සති 1කට පෙර

    දැන් විඩියො කොලිටි ෆිල්ම් එකක් ලයින් කරන්න පොඩියට...😍😍😘😍

  • Thathsara SHOW
    Thathsara SHOW සති 1කට පෙර

    ලකයිටයි සිකයිටයි කැමති අය මේ කොනට👈👈

  • Deepi Ariyaratne
    Deepi Ariyaratne සති 1කට පෙර

    උගත් බුද්ධිමත් ගතියක් පේනවා එතකොට එහෙම නැතත් 😁😁😁😁

  • OL7 by GRACE
    OL7 by GRACE සති 1කට පෙර

    පරණ සිකා ගියාට පස්සෙ දැක්ක සුපිරිම video එක ☺️ creativity, videography 🤝🙈

  • JUNDAIYA - ජුන්ඩයියා
    JUNDAIYA - ජුන්ඩයියා සති 1කට පෙර

    සජිත්ට දීලා ඇඩෙන්නම :)

  • nadeeshan denuka
    nadeeshan denuka සති 1කට පෙර

    අවුරුදු 53ක් වෙන තරුණ නායකයෙක් මතක් වුනා

  • VIDANE PRODUCTIONS
    VIDANE PRODUCTIONS සති 1කට පෙර

    පුකෙනුත් හිනා ගියා යකො අර මනුස්සය දොර වහද්දි....

  • Brave TV
    Brave TV සති 1කට පෙර

    මේ මන්ත්‍රි තුමා අපේ කවුරැ වගේද පේන්නෙ

  • Nipuna Chinthaka
    Nipuna Chinthaka සති 1කට පෙර

    වටේටම නෙලලා තියෙන්නෙ...🤪😂😂😂 හරි අපූරුයි...

  • Iresha's Kitchen Cafe
    Iresha's Kitchen Cafe සති 1කට පෙර

    Oh my god...ds is owsome...never thought of dt ending...

  • Sandeepa Pathum
    Sandeepa Pathum දින 4කට පෙර

    ලකාගෙ අයිඩියාස් ක්‍රියේටිව් ❤, අරූ සිකාමයි කියල හදාගත්තට ඌ සිකාම තමා 😒