චාමරගෙ සිතින් විතරක් බාචි සුසාන්ගෙ හඬින් අහමුද? Sithin Vitharak Bachi Susan Acoustic Version බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ඔක් 10

  • සිරස FM සරිගම සාජ්ජය - සෙනසුරාදා රෑ 8.00 ට FM 106.5 | 106.7 www.sirasafm.lk #sarigamasajjayaonsirasafm #SirasaFM #SarigamaSajje #music #love #guitar #livemusic #liveshow ------------------------------------------------------------------------------------------------------------ Enjoy and stay connected with us!! Click below to subscribe to more entertaining content තවත් මෙවැනි වීඩියෝ නරඹන්න​, සබ්ස්ක්‍රයිබ් කරන්න​. https://www.youtube.com/c/SirasaFM ------------------------------------------------------------------------------------------------------------ KIKI For more exclusive content like this, download KIKI PlayStore https://play.google.com/store/apps/de... AppStore https://apps.apple.com/lk/app/kiki/id... -------------------------------------------------------------------------------------------------- Watch more contents Lakai Sikai Sooriya Sirasai: https://www.youtube.com/watch?v=yiuto... Sirasa FM Samanala Sirasa Sati Pasala: https://www.youtube.com/watch?v=gbW62... --------------------------------------------------------------------------------------------------------- LIKE US අප හා සම්බන්ධ වෙන්න​ Facebook, Twitter, Instagram හරහා එක්වන්න​. Facebook: https://www.facebook.com/sirasafm/ Twitter: https://twitter.com/SirasaFMOnLine?s=09 Instagram: https://instagram.com/sirasafm?igshid... ------------------------------------------------------------------------------------------------------------ OUR CHANNELS SHAKTHI FM https://www.youtube.com/channel/UCKkz... Y FM https://www.youtube.com/user/yfmmorin... TV1 https://www.youtube.com/channel/UCoQX... SHAKTHI TV https://www.youtube.com/user/ShakthiTVLK NEWSFIRST - News1st https://www.youtube.com/user/NewsFirs... ---------------------------------------------------------------------------------------------------------------- (C) 2019 MTV Channel (Pvt) Ltd. http://www.capitalmaharaja.com/

අදහස්

  • SL Stats
    SL Stats සති 1කට පෙර

    චාමරට සහ බාචිට ආදරේ අය ලයික් බට්න් එක නිල් කරන් යන්න👇😎

  • RA N janaa
    RA N janaa සති 1කට පෙර

    අරක චාමර ස්ටයිල් එක මේක බාචී ස්ටයිල් එක... රහ දෙකක්.. රහ දන්න උන් ලයික් එකක් දාපල්ලා

  • Avishka Maduwantha
    Avishka Maduwantha සති 1කට පෙර

    "බචී.චාමර හාදවතේ ගැබුනරට වදින්න සිංදු කියන හාදවතේ උඩින් ඉන්න ගායකයෝ දෙන්නේ ආදරේයී" 💖💖💖

  • ganitha pasala kiththammahara
    ganitha pasala kiththammahara සති 1කට පෙර

    බාචි හොදයි චාමර කියනකොට ඒත් ඒක වෙනම ෆීලිං එකක්

  • DILU OOPS
    DILU OOPS සති 1කට පෙර

    බෑන්ඩ් එකත් කොර ඒ සිංදුවට 😂😂😂

  • Feee Xcc
    Feee Xcc සති 1කට පෙර

    කොහොම කිවුවත් බාචී සූසාන් කියන්නෙ හදවතේ ගැස්ම ගැස්ට්‍රයිටිස් බවට පත් කරපු රත්තරන් හඩක් ....ආදරෙයි එ හඩට පැලෙන්න ....💕💕💕💕💕💕💕💕💕

  • Rasanga Vimukthi
    Rasanga Vimukthi සති 1කට පෙර

    ආසම ගායකයෝ දෙන්නෙක් තමා චාමර අයියයි බාචි අයියයි... ආසම සිංදුවක් ආසම ගායකයෙක් කියන්නේ ❤️

  • Lovely Cinderella
    Lovely Cinderella සති 1කට පෙර (සංස්කරණය කළ)

    දෙන්නම දක්ෂ නිහතමානී ගායකයො. බාචිගෙ හඬින් ඒක වෙනම style එකක් 😊❤✌️

  • kawasaki
    kawasaki සති 2කට පෙර

    අමුතුම ගතියක් ඒකත්..❤

  • විශේෂ බලකාය
    විශේෂ බලකාය සති 1කට පෙර

    බාචි අමල් චාමර ඉඳුනිල් වොයිස් පට්ට

  • Indika Ranathunga
    Indika Ranathunga සති 2කට පෙර

    වෙනම රහක්...❤️🎸

  • Nuwa u10
    Nuwa u10 සති 2කට පෙර

    ගැම්මක් තියෙනවා බං

  • Travel Bees
    Travel Bees සති 2කට පෙර

    ඔන්න මම තරගයෙ නිතිරිති වෙනස් කලා , මගෙ ඇපල් 🍎 විඩියෝ එක බලලා FREE RELOAD කියලා කොමෙන්ට් කරලා යන්න. මාසය අවසානයේ ජයග්‍රහකයන් තොරනවා. කොන්දේසි සහිතයි !

  • Sanka Jayashan
    Sanka Jayashan සති 1කට පෙර

    Ela ela bachige rahataa😍😍😍😍

  • Dulanja Karunanyake
    Dulanja Karunanyake දින 1කට පෙර

    ඔක්කෝම හොදයි බැන්ඩ් එක නම් පට්ටම අව්ල්

  • දිලා
    දිලා සති 1කට පෙර

    හදවතේ ගායකයො දෙන්නෙක් ❤️😍

  • Roshan Madhushanka
    Roshan Madhushanka සති 1කට පෙර

    Waaaaaaw

  • B M
    B M දින 1කට පෙර

    Amboooo Winaasayak......🤐

  • Anura Senarathana
    Anura Senarathana සති 1කට පෙර

    Bachi එකනම් පට්ට 💓👍😍🎶🔥

  • Chamara Lasantha
    Chamara Lasantha සති 1කට පෙර

    බාචි කියන්නේ වෙනම එකක්...චාමරත් වෙනම එකක් ඒ දෙක එකතු උනාම ලස්සනයි