චූන් පාන් | Choon Paan - Ratta (Sponsored) බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූලි 31

  • ටෙස්ට් රයිඩ් එකකට ඕනම TVS බයික් එකක් ගෙදරටම ගෙන්නගන්න වට්සැප් කරන්න Whatsapp 0763900336 සතියේ දිනවල අමතන්න 0114 600 500 Concept: Ratta/Symphony creations Direction: Ratta Project manager: Asanga David/ Sujendra Niro DOP: Praveen Adi Edit: Dineth Sis / Ratta Special Thanks: Wonnan@Symphony creations |Ashintha Rai | Ronel foods-Ekala | Jass Perera Follow me on: FB: https://www.facebook.com/StudioRatta/ Insta: https://www.instagram.com/ratta_on_insta #ratta #choonpaan #RattaNew

අදහස්

  • Ratta
    Ratta දින 4කට පෙර

    ඨ්‍රෙණ්ඪිං 1 😋❤️😘

  • HARSHA VIRAJ
    HARSHA VIRAJ දින 5කට පෙර

    රැට්ටා ද හොඳ වස්තිද?

  • Nirmani Nayanathara
    Nirmani Nayanathara දින 5කට පෙර

    චූන්පාන් ත්‍රීවීල් ඩ්‍රයිවර් විදියටත් රැට්ටා ඉඳීවි කියලා හිතුවෙ නැති නිසා එක පාරට රැට්ටව දැක්කම සප්‍රයිස් වුන අය මේ කොනට! 😁🤣🤣👈👈

  • Tb Supun
    Tb Supun දින 5කට පෙර

    රැට්ටගෙ real තාත්තව බලන්න කැමති මා වැනි තවත් උන් සිටීද. 🤔🤔

  • Dulanjali Jayasooriya
    Dulanjali Jayasooriya දින 6කට පෙර

    චූන් පාන් එකෙත් රැට්ටා ඉදී කියල හිතුවෙ නෑ දෙයියනේ 😂😂😂

  • Amali Thennakoon
    Amali Thennakoon දින 5කට පෙර

    "තාත්තේ...ටෙස්ට් රයිඩ් එක පාස්. සතියටම ඇතිවෙන්න බනිස් ගත්තා" 😂😂😂

  • Lakshitha Eranga
    Lakshitha Eranga දින 5කට පෙර

    ඉරාජ් වස්ති කවුරු ඇවිත් වීඩියෝ දැම්මත් රැට්ට

  • Supun Prasad
    Supun Prasad දින 5කට පෙර (සංස්කරණය කළ)

    කම්මෙන්ට්ස් බලන්න ආපු අය මේ පැත්තට. LIKE කරමු😋

  • Tech Ruuka
    Tech Ruuka දින 4කට පෙර

    මේ පැත්තෙ එකාව අල්ලන්නනම් ඕකක් අරන් බෑ...! CBR එකක් ගන්නම වෙනව... මූ යන වේගෙට ගියාට පස්සෙ සද්දෙ ඇහෙන්නෙ.. 😂

  • Manoj Dilshan
    Manoj Dilshan දින 6කට පෙර (සංස්කරණය කළ)

    අපෙ RETTA අයියාත් ලගදිම 1M SUBSCRIBES ගහනවා කියන අය LIKE 1 දාන් යමුද❤️❤️❤️

  • Mith Thamel
    Mith Thamel දින 4කට පෙර

    මේකට dislikes දාලා තියෙන්නෙ චූන් පාන් set එකද දන්නෑ 😂😂

  • Nadeeja Vlogs
    Nadeeja Vlogs දින 5කට පෙර

    පිස්සෙක් වගෙ කමෙන්ට් වලට ලයික් කරන්නෙ මන් විතරද ?😅

  • Iman Hewamanage
    Iman Hewamanage දින 1කට පෙර

    why dont you just stay in the middle of the road so you can block him lmao

  • The Youtube Train
    The Youtube Train දින 5කට පෙර

    චුන් පාන් එකේ වැඩ කරන උන් මේ කොනට..🤗🤗🤗..අපිව අල්ලන්න නමි උබලට Master Plan තමා ගහන්න වෙන්නේ..😂😂🤩🤩😍😘🤸👻☠️

  • yashashve lankanath
    yashashve lankanath දින 6කට පෙර

    මේ ඔක්කොම කරන්නේ එකම එකා කියලා අමතක උනා බං. ආදරෙයි රැට්ටෝ😍

  • Nihindu Jay
    Nihindu Jay දින 5කට පෙර

    පුතා (රට්ටා ) ඇදන් ඉන්නෙ එකම ඇදුම කියන කට්ටිය ඉන්නවද ?.......

  • {XX} Agent99
    {XX} Agent99 දින 5කට පෙර

    උබ advertisement එකක් උනත් ගැම්මට කරනව. පට්ට

  • Kasun Dodanwala
    Kasun Dodanwala දින 5කට පෙර

    ලංකාවේ චූන් පාන්ලා දැනට 683 ක් ඉන්නවා 😂

  • CC Creations
    CC Creations දින 1කට පෙර

    Congratulations for 1m viewers with in 5 days 😊❤️

  • Layani Maddumage
    Layani Maddumage දින 2කට පෙර

    Aluth vedio akak