කොළඹ සහ බූස්ස බන්ධනාගාර තුල සිට මෙහෙයවන මත් ඡාවාරම් බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූනි 26

  • Subscribe : https://www.youtube.com/c/Liveat8News... Like us on FB@ https://www.facebook.com/swarnavahini Like us on FB@ https://www.facebook.com/liveat8.lk/ To Watch Swarnavahini Teledrama Visit https://www.youtube.com/+SwarnavahiniTV

අදහස්

  • Ndms Snnd
    Ndms Snnd සති 1කට පෙර

    අනෙ හිෙර් ඉන්නෙ නියම බිස්නස් කාරයෙ එඅයට මරන දඩුවමි දියයුතුයි නැතිව ලංකාවෙි කුඩු ජවාරම නතර කරන්න බැ

  • iresha inish iresha
    iresha inish iresha සති 1කට පෙර

    ඉස්සෙල්ලා බන්ධනාගාර වල ඉන්න එවුන් ටික ඉවර කරලා දැම්මාහම හරි ...ඔකුන් ඉවර නොකර මේක ඉවර කරන්න බැහැ

  • Anula Anu
    Anula Anu සති 1කට පෙර

    කොහොමද වැඩේ මුන් සේරම එල්ලා මරපියව් නැත්තම් ලංකාවේ ළමා පරපුර විනාසයි පර ජරා හැත්ත

  • Pradeep Nanayakkara
    Pradeep Nanayakkara සති 1කට පෙර

    කොච්චර ගහා කැපුවත් වැඩක් නැහෑ මුල විනාශ කෙරුවේ නැත්නම් ඊට පස්සේ මේවා නවත්වන්න පුළුවන් හිරේ ඉදලා මෙහෙයවන එවුන් මරලා දැම්මනම් හරි

  • Dewage champa Renuka
    Dewage champa Renuka සති 1කට පෙර

    මේ යන ආකාරයට කුඩු මත්ද්‍රව්‍ය රටෙන් තුරන් කිරීමට හැකි වනු ඇත.

  • Kapila Nilantha
    Kapila Nilantha සති 1කට පෙර

    කොච්චර එකඑකා ඇල්ලුවත් වැඩක්ද බන් ලංකාවට එන තැන් නතර කරන්නේ නැතුව

  • Edirisinghe Kumar
    Edirisinghe Kumar සති 1කට පෙර

    මුං මෙච්චර දෙයක් කරලා තියෙනවා දැන් හිරේ දානවා හෙට වෙනකොට ගෙදර එනවා ඒ ඇවිත් ඒකමයි කරන

  • Sam Saw
    Sam Saw සති 1කට පෙර

    මෙච්චර කාලයක් රට පලේනේ කරා අය නිදාගෙන සිටියා දැණුයී රජෙක් බිහිවුනේ බුදුසරණයි දීර්ගායු ලැබේවා

  • koek loeren
    koek loeren සති 1කට පෙර

    ලොකු කඩු ලොක්කන් අත්අඩංගු වට ගේන්නෙ කවද්ද

  • Don Ruwan
    Don Ruwan සති 1කට පෙර

    අනිවාර්යෙන්ම ඔකුන්ව එල්ල මරන්න ඕනේ .මට තියෙන ප්‍රශ්නෙ unlike කරපු උන් කවුද කියලා. ෂුවර් එකටම බල්ලන්ගේ ධාතු වලට කලවම් වෙච්ච උන් වෙන්න ඕන

  • Mallika Jayasooriya
    Mallika Jayasooriya සති 1කට පෙර

    ජනාධිපතිතුමනි කුඩු ලංකාවෙන් අයින් කරන්න ඔනනම් අහුවෙන සෙරම ඉවරයක් කරන්න ඔන. හිරෙ ඉදන් මෙහෙයවන්න තරම් මුන්ගෙ පුලුවන් කාරකන්.

  • Sanjeewa Gamage
    Sanjeewa Gamage සති 1කට පෙර

    මේ වගේ වාහනයක් මාසෙකට 45000 කට ඉල්ලුවොත් අනිවාර්යයෙන්ම පොලීසියට කියන එක තමයි හොඳ

  • Y.b.n.kumari Yapa
    Y.b.n.kumari Yapa සති 1කට පෙර

    ඔකුව එලන්න ඔනි . පර බැල් ලියෝ . බල්ලෝ .

  • Wikkram Desilva
    Wikkram Desilva සති 1කට පෙර

    Kudu salli walin gewaluth hadala ban (luxury home).lankawe balann one oya ikmanta kotipatyao wenna UN gana hoyala balanna one janadi pathi tumanni💪💪💪

  • Lakwin Bandara
    Lakwin Bandara සති 1කට පෙර

    Well done 💓💓

  • Dia Deeb
    Dia Deeb සති 1කට පෙර

    මොකුන්.ඉක්මනින්.මෙහෙ .ලොකෙන් තුරන් කරන්න .පිලිපීනය ජනාධිපති කරා.වගෙ .ගම්වල..ඉන්නා අහිංසක දරුවන්. ඉවරයි .මහමුල්.ට්ක.ඉවර කරන්න ඔනැහ .පසුව .පොඩ්.ට්ක.කැපුවානම්.හරි.ඔකුන්ට කොරොනා හැදිලා මැරෙන්න ඔනැහ ඔය කරන .අපරාද.කුඩු.බ්ස්නස්.කරන්න..කාපියව් තොපි වස

  • kalpa nuwan
    kalpa nuwan සති 1කට පෙර

    ඔච්චර තමා අල්ල ගන්න පුලුවන්😂😂

  • Ndms Snnd
    Ndms Snnd සති 1කට පෙර

    ඔය අහුවෙන කුඩු විනාස කරනවා අපි තවම දැකලා නැ එවා පොලිසියෙ අය විකුනනවද

  • nirmala nuwan
    nirmala nuwan සති 1කට පෙර

    Nirmalanawan0419@gmail.come

  • Lahiru 12
    Lahiru 12 දින 6කට පෙර

    Nithiya ihiyalimma shiduwennama one