කොළඹ කොල්ලෙක් l Kolamba Kollek l - ලකයි සිකයි l Lakai Sikai බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 සැප් 4

  • Relax with Lakai Sikai.... Script & Director - Lakmal Weerasiri (ලකා) / Line Producer - Shan Arosha(සිකා)/ Production Manager - Thameera Maduranga / DOP - Madawa Kamalasiri / Editor - Pathum Sandaruwan / Production & Audio Assistant - Sachindu Dilshan / Cast - Lakmal Weerasiri(ලකා) / Shan Arosha(සිකා) #LakaiSikai #SrilankanComedy #New

අදහස්

  • Big Daddy
    Big Daddy සති 3කට පෙර

    සිකා කිව්වම පරණ සිකා මතක් උන උන් කෝ😕😕❤

  • IKKA SLK
    IKKA SLK සති 3කට පෙර (සංස්කරණය කළ)

    හම්මො එ රගපෑම් පට්ට 😂😂😂

  • Supun J Wedasinghe
    Supun J Wedasinghe සති 3කට පෙර

    අපේ පූගොඩ එකෙක් ඉන්නවා උට පෙන්නන්න හොඳයි මේක 😂😂😂

  • Hirunika Subashana
    Hirunika Subashana සති 3කට පෙර

    Ekata like karala ekatama comment danna be hemotama

  • අකීකරැ හිත.***
    අකීකරැ හිත.*** සති 3කට පෙර

    තාමත් කොහේ ගියත් කොරෝනා නිසා සිකා වගේ අත හොදන සෙට් එක කෝ...😄😄😄

  • TG M
    TG M සති 3කට පෙර

    පිට ඉදන් කොළඹ කොළඹ කියන උන්ට හොද වැඩේ 😂😂

  • Sajeewani Fernando
    Sajeewani Fernando සති 3කට පෙර

    කොලඹ දිස්ත්‍රික්කයේ වත් ඉපදුන් නැති අය කොළඔ කියනකොට ආතල් නේ. ගොඩක් අය එහෙමයි

  • Casper Vlog
    Casper Vlog සති 2කට පෙර

    උබ ඔය දේම නේ පරණ සිකාට කරේ.. උගෙන් වැඩේ ගොඩදාගෙන ඌගෙ පොකට් එකට විදපු එක 😂😂😂😂

  • Shesanth S2
    Shesanth S2 සති 3කට පෙර

    මටත් තේරෙන්නෙ නෑනෙ ඔය යටි බඩවල් .. වීවුස් යන්න ලකයි සිකයි වීඩියෝස් හරියට බලන සෙට් එක දාමු ලයික් එකක් 👍👍👍

  • අපේ කම ape kama.
    අපේ කම ape kama. සති 3කට පෙර

    මන් දන්නවනේ සයින් එක දන්නේ කොහාටද කියලා..😂😂.

  • Prabath Amarawila
    Prabath Amarawila සති 3කට පෙර

    යකෝ... පූගොඩ ගම්පහනේ 😂😂

  • Sineru Tharuka
    Sineru Tharuka සති 3කට පෙර

    පූගොඩ ඉන්න උන්ට දැන් හරි සතුටියි✋✋✋😭😭😭😢😢😢

  • තාරු - Tharu රාජපක්ෂ - Rajapaksha

    සිකා කියලා කීවාම උඩින් තියන ලකයි සිකයි ලෝගෝ එක කියවපු එවුන් කව්ද?

  • Priyantha Kumara
    Priyantha Kumara සති 3කට පෙර

    පූගොඩට ඕම අපහාස කරන්න එපා අපිත් පූගොඩ 💪

  • S.k kanchana Musik
    S.k kanchana Musik සති 3කට පෙර (සංස්කරණය කළ)

    කොළඹ ගාල්ලේ එකනම් මරු😂😁😀😁😂

  • Lakshitha Jayasinghe
    Lakshitha Jayasinghe සති 3කට පෙර

    පිට රට වල වැඩ කරන කොල්ලොත් ඔහොමයි බොල..😹😹 කියන්නේ කොළඹ ඉන්නේ පූගොඩ...

  • SEAN
    SEAN සති 3කට පෙර

    මාත් කොලඹ අකුරැස්සෙ 😂

  • Shan Fernando
    Shan Fernando සති 3කට පෙර

    Subscribe හිගන්නොත් හැම තැනම.... 😂😂

  • King
    King සති 3කට පෙර

    Sub higanno everywhere

  • Pasindu Dilshan
    Pasindu Dilshan සති 3කට පෙර

    නියමයි ෂානා❤️