කැපුන සහන්ගි නැවත අවසන් තරගයට එන හැටි Yakkula Rawana/Kiththane/sahangi hasanjal බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූනි 29

  • සිරස voice teen සහන්ගි අලුතින් එන හැටි සහන්ගි නන්ගිගේ අලුත් youtube channel එක මෙන්න https://www.youtube.com/channel/UCYaP... දිනේශ් තරංග https://www.youtube.com/user/Dineshtt...

අදහස්

  • KONARA VLOG
    KONARA VLOG දින 6කට පෙර

    https://youtu.be/ro4dPJ3vtKk

  • Dush Bro
    Dush Bro දින 6කට පෙර

    සහන්ගි නංගිට දෙමුද ❤ වැස්සක්.

  • B. Sankalana
    B. Sankalana දින 6කට පෙර (සංස්කරණය කළ)

    සහන්ගිට ආදරේ අය කෝ එන්න මේ පැත්තට❤❤❤❤❤💟💟💟. අයේ අහන්න දෙයක් නෑ මෙයා දිනලා ඉවරයි .....💪💪💪💪💪💪💪

  • Tharidu Nuwan
    Tharidu Nuwan දින 6කට පෙර

    අම්මෝ ඇති සහංගි සිස් ආයෙත් එනවද නොකා නොබී හාමතේ හිටියේ ලංකාවේ දැවෙනම ප්‍රස්නේ කෝනාර පිං බන් උබට මේ කරන සමාජ සේවයට.❤

  • kavinda Vitharana
    kavinda Vitharana දින 6කට පෙර

    තරගෙන් පැරදුනාට සහංගි නංගි සතුටෙන් ඉන්නේ කියලා මූන දැක්කම තේරෙනවා🔥🤘💪

  • THarinDu mAdUraNgA
    THarinDu mAdUraNgA දින 5කට පෙර

    ඔය තියෙන්නේ සහංගිට ආදරය කරන අය සහංගිව හොයාගෙන ගිහිල්ලා. මන් බැලුවා එත් මොකද මෙච්චර පරක්කු කියලා. 𝙩𝘼𝙉𝙭 සහංගිගේ 𝙞𝙣𝙏𝙚𝙍𝙑𝙄𝙚𝙬 එකක් කරාට. ආදිත්‍යාගේ එවනම් වැහි වැහලා.

  • Vimukthi pathirana Hewa
    Vimukthi pathirana Hewa දින 6කට පෙර

    ඔයාගෙ දිනුමට මුල් වෙන්නෙ ඔයාගෙ නිහතමානීකම.....ඉදිරියටම යන්න නංගි....බුදු සරණයි 🇱🇰🇱🇰

  • Sahangi Hansanjali Official
    Sahangi Hansanjali Official දින 6කට පෙර

    ගොඩක් ස්තුතියි!! කෝනාර අයියේ. ❤️✨

  • Buddhika J
    Buddhika J දින 6කට පෙර (සංස්කරණය කළ)

    නංගි knockouts වලට තේරුනා නම් " බිම්බරක් සෙනඟ.. චන්ද්‍ර සූර්‍යා " සින්දුව කියන්න තිබ්බ වේදිකාව දෙදරල යන්න.....🤔😌 මොනා උනත් දැන් උන දේ ගැන හිතන්නවත් ඕනි නෑ.. ලංකාවම දන්නව ඔයාව.. ඉතින් ඔයාගෙම නමින්.. ඔයාගෙම අනන්‍යතාවක් එක්ක ලස්සන, අපේ ආරක සංගීත ගමනක් සාර්ථකව ගොඩනඟන් ඉදිරියටම යන්න සුභ පතනවා..👍❤️

  • Tharanga Kaushalya Gunasekara
    Tharanga Kaushalya Gunasekara දින 6කට පෙර

    හෙළයන්ගෙ හයිය ලෝකෙටම පෙන්වාපන් නංගියේ.... අපි බලන් ඉන්නෙ ඒ දවස වෙනකම්. ලෝකෙම ඉහලින් නුබෙ නම කියවෙන්න ඕන. ජය!!!

  • AW
    AW දින 6කට පෙර (සංස්කරණය කළ)

    සහංගිට ඉතා හොඳ සංගීත ගමනක් ඇති බවත් සිරසෙ හෝ coach කෙනෙකුගේ වුවමනාවට ඇයට තරඟෙන් ඉවත් වීමට සිදු නොවූ බවත් මගේ අදහසයි..

  • sandun rukshan
    sandun rukshan දින 6කට පෙර

    ඌවේ මිනිස්සු දුප්පත් ඒත් නිහතමානී..දිගු ගමනක් යන්න සුබ පතනවා.

  • lakshitha sandaruwan
    lakshitha sandaruwan දින 6කට පෙර

    සහන්ගි නංගී එදාත් අදත් සදාකල් නොමැකෙන නාමයක් වනවා නිසැකයි අහිංසක බලාපොරොත්තු සථල වන්නටත්,ඡීවිතය ලග ඇති හීන එකින් එක ඉටුකරගන්නට නංගීට හැකියාව ලැබෙයි.නංගී ඔයා නිසා අපි voice teen බැළුවා ඔයා ගියත් හරි අපි ඒක මගහැරියා .අද ඔයා දැක්කාම සතුටුයි ගොඩාක් ,අහිංසක හිනාව කතාව ඒ හැමදේම ගොඩාක් ලස්සනයි .,හොද අයියා කෙනෙක් ඉන්නවා ,ඉදිරියටම එන්න හොදට ඉගන ගන්න ,තෙරුවන්සරණයි නංගී .

  • Dilshan Anuradha
    Dilshan Anuradha දින 6කට පෙර (සංස්කරණය කළ)

    ඔයාගෙ නිහතමානීකමට හදවතින්ම ගරු කරනවා නංගි,ලොකු ගමනක් යන්න තියනවා සංගීත ජීවිතේ පරිස්සමෙන් කල්පනාවෙන් යන්න Good Luck Nangi ...❤️😌

  • ivan coc
    ivan coc දින 6කට පෙර

    වීඩියෝ එකෙ likes, unlike compare කරල බැලුවම තේරෙනව වෙච්ච අසාධාරනේ.😓

  • BLACK SHADOWS
    BLACK SHADOWS දින 6කට පෙර

    බොරු සෝබන නෑ.හිතට එකඟව පොලොවෙ පය ගහල ජීවත් වෙන අවංක කෙල්ලෙක්. ඔයාට හදවතින්ම සුබ පතනව නංගියෝ❤

  • Pushpakumara Subasinghe
    Pushpakumara Subasinghe දින 6කට පෙර

    ඒ අයියගෙ ආදරය ❤❤❤

  • pasiya Yt
    pasiya Yt දින 6කට පෙර

    නොටිෆිය දැක්ක ගමන් ආපු සෙට් එක කෝ.....first comment and view🔥😍

  • Eshan Randima
    Eshan Randima දින 5කට පෙර

    සහන්ගිගෙ සින්දුව දැම්ම ගමන්

  • Mikayal Wishvajith
    Mikayal Wishvajith දින 6කට පෙර

    සහංගි එක්ක හැමදාමත් අපි ඉන්නවා..ඒක ස්ථිරයි❤️