කාංචනා | Kanchana (Sponsored)- Ratta බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 සැප් 29

  • #AppetonWeightGain #AppetonAWG Concept/Script: Ratta Production Manager: Sujendra N DOP: Praveen Adi Edit: Pathum D Dubbing: Dilan S @ AV Rase Cast: Amaa Raveena Raleesha Fernando Shara Shashi Sashikala Special thanks: The Pharmacy apy - JaEla (owner & the entire crew) Sutharshanan Nagaratnam @ Marketing Department Dr Dilani Senanayake Gihan Mendis Thanrindu Jay (Thani Sandun) Krishan Sameera Isi Fernando Sanduni Rithushi Ja-Ela Niwasipura Adminstration YouTube Appeton Sri Lanka https://www.youtube.com/channel/UCZa5... Facebook Appeton Sri Lanka https://www.facebook.com/appetonsrilanka Instagram @appetonsrilanka https://www.instagram.com/appetonsril... TikTok @appetonsrilanka https://www.tiktok.com/@appetonsrilan... Follow me on: FB: https://www.facebook.com/StudioRatta/ Insta: https://www.instagram.com/ratta_on_insta

අදහස්

  • Pol Karu
    Pol Karu සති 3කට පෙර

    පිටිපස්සෙ සුදු එක දාල දීපන්කෝ 🤣🤣

  • Soundlanka
    Soundlanka සති 3කට පෙර

    100,0000 පසුකර සම්මාන ලබයි !!!!

  • Ratta
    Ratta සති 3කට පෙර

    ඨ්‍රෙණ්ඪිං වණ් boys 😜❤️😘

  • CHAMATH VLOGS
    CHAMATH VLOGS සති 2කට පෙර

    1M Views Gahamu Ratta 🤩

  • Let's Know
    Let's Know සති 3කට පෙර

    අන්තිමේට ඇපටන් ගන්න ආපු කෙල්ල කලින් හිටපු කෙල්ලට වඩා හිතට වැදුන අය තවත් සිටීද ❤😅

  • RaMoD with COOL STEPS
    RaMoD with COOL STEPS සති 3කට පෙර (සංස්කරණය කළ)

    සෙට්මයි 🤣🙌 යන්තන් දැන් ටික ටික අවුල් වචන අඩු වෙලා 🤪 Voice Dub නැතුව ඉස්සර වගේ කරා නම් තවත් මරු 🤩🙌

  • Kasun Samaranayake
    Kasun Samaranayake සති 3කට පෙර

    උබ කවදා හරි වර්ල්ඩ් රෙකෝඩ් එකක් ගහන්වා එකම ටී ශර්ට් එකෙන් වැඩිම වීඩියොස් ගානක් කෙරුවට.....😂

  • Niki Ranaweera
    Niki Ranaweera සති 3කට පෙර

    නංගි ක්‍රිස්මස් නේද..මං දැනගත්තා චර්ච් එකක් කරේ එල්ලන් ඉද්දි..😂😂😂😂

  • සචිත් ලහිරු
    සචිත් ලහිරු සති 3කට පෙර

    වැඩේ නම් පට්ට ඒ්ත් උබලා මේවා බලලා ඔය ජහජරා පිටි බොන්නැතිව හොදට කාපල්ලා ඇග හැදෙන්න

  • දුලාන් බංඩාර
    දුලාන් බංඩාර සති 3කට පෙර

    Lochi ඵපා වුනාද බං. මංහිතන්නේ පතෝලා කාලා එපාවෙලා වෙන්න ඇති

  • Belta
    Belta සති 3කට පෙර

    නියමයි ඒක 🤣🤣

  • prasanna weerasiri
    prasanna weerasiri සති 3කට පෙර

    සැබෑ ආදරය ෆාමසියක වුවද හමුවිය හැක...😁❤️😉👍

  • Dileka Nadeeshan Jayasinghe
    Dileka Nadeeshan Jayasinghe සති 3කට පෙර

    පිටිපස්සේ ඉන්න කෙල්ලෝ දෙන්නව බ්ලර් කරපු එක පිලිකුලෙන් යුතුව හෙලා දකිමි✋😑

  • Dena kolla - ඩෙනා කොල්ලා
    Dena kolla - ඩෙනා කොල්ලා සති 3කට පෙර

    දොල දුක මොකක්ද කියලා බලන්න එන්න.හොදයි නම් සහයෝගයක් දෙන්න.දිගටම අපිත් එක්කත් ඉන්න කියලා ආරාදනා කරනවා.ඉදිරියට මීට වඩා හොද නිර්මාන ඔයාලා වෙනුවෙන් අනිවාරෙන් දෙනවා.

  • Nuwan Ekanayake
    Nuwan Ekanayake සති 3කට පෙර

    ratta' s girl exposed da manda!! 😃😜

  • Shark Boy sl
    Shark Boy sl සති 3කට පෙර

    නන්ගි ක්‍රිස්මස් නේද?😂😂😂

  • Vihanga Sanjana
    Vihanga Sanjana සති 3කට පෙර

    අර අන්තිමට කඩේට එන කෙල්ලව දැකලා පුරුදුයි නේ බන්

  • channa weerasinghe
    channa weerasinghe සති 3කට පෙර

    නංගි.. ක්‍රිස්මස් නේද? ම්ං දැනගත්තා චර්ච් එකක් කරේ එල්ලගෙන ඉන්නකොට.. 😂😂😂😂😂😂

  • L.N.P. Samarasinghe
    L.N.P. Samarasinghe සති 3කට පෙර

    මේ පාර තමයි ad එක දීපු එකාට කෙලවුනේ.

  • NISAL PRADEEPTHA
    NISAL PRADEEPTHA සති 2කට පෙර

    අයියෙ මාත් කෙට්ටු හිකනලෙක් තමා. කෙට්ටු හිකනල්ලු ටික like 👍 එකක් දාමුද.