කණ්ණාඩි l Kannaadi - ලකයි සිකයි l Lakai Sikai බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ඔක් 6

  • Relax with Lakai Sikai.... Script & Director - Lakmal Weerasiri (ලකා) / Line Producer - Shan Arosha(සිකා)/ Production Manager - Thameera Maduranga / DOP - Madawa Kamalasiri / Editor - Pathum Sandaruwan / Production & Audio Assistant - Sachindu Dilshan / Cast - Lakmal Weerasiri(ලකා) / Shan Arosha(සිකා) #LakaiSikai #SrilankanComedy #LKA

අදහස්

  • නමක් ගමක් නෑ හැබැයි මනුෂ්‍යයෙක්

    මේක බලන ගමන් පුංචි ඉල්ලිමක්..පුලුවන් තරම් පරිස්සම් වෙලා ගෙදරට වෙලා ඉන්න...මේ ආයේ මතු උන කොරෝනා වසංගතය නැත්තටම නැති කරමු අපි එකතු වෙලා ප්‍රාර්ථනා කරමු...බුදුසරණයි හැමොටම..💟💟💟💟

  • Shade Mirror Private Limited
    Shade Mirror Private Limited සති 2කට පෙර

    අකුරු බැරි උනාට ලකා පාරෙ ගියපු කෑල්ල නම් දැක්කා.. 😂😂😂😂👍

  • P.D. Amila
    P.D. Amila සති 2කට පෙර

    Exam අත ලග තියන්

  • Thushanthi Koralage
    Thushanthi Koralage සති 2කට පෙර

    I can see everything .ඒක තමයි අච්චර දොර දැක්කෙ😂

  • Shesanth S2
    Shesanth S2 සති 2කට පෙර

    අන්තිම ටික අදත් මරු කියහන්කො 👍👍👍

  • Shesanth S2
    Shesanth S2 සති 2කට පෙර

    ඇඩ් එකක් උනත් ලකයි සිකයි නියමෙටම දෙනව කියන අය කෝ 👍👍👍

  • Picca Edits
    Picca Edits සති 2කට පෙර

    ඒ ලෙවල් තියාගන මේව බලන මම වගේ සුපිරි කාලකණ්ණි සෙට් එක කෝ ෆොන් එකෙන් ෆොටො එඩිටි කරන්න ඇවිත් සෙට් වෙන්න

  • සිංහල tik tok
    සිංහල tik tok සති 2කට පෙර

    මූ වයසට ගියමත් මේ වගේ ඉදි කියලා හිතෙන්නේ මට විතරද....🤣🤣🤣

  • LUSHAN Bro
    LUSHAN Bro සති 2කට පෙර

    වීඩියෝ එක බලන්නත් කලින් ලයික් කරල කමෙන්ට් එකක් දාපු අය...🤭🤣❤

  • shiran madhushanka
    shiran madhushanka සති 2කට පෙර (සංස්කරණය කළ)

    ශානා උබනම් පට්ටයි..උබේ ඔච්චර ටැලන්ට් එකක් තියෙනවා කියලා උබවත් දන් නැතුව ඇති.. ආසයි උබ එක්ක ජෝගියක් දාන්න ..සුබ පැතුම්. ඉක්මනට මිලියනේ ගහපන්. 😜😂💪💪💪

  • Buddhika Nishan
    Buddhika Nishan සති 2කට පෙර

    අම්බෝ ලකා ගෑනු පේන්න බෑනේ😂😂😂😂

  • Pramila Kumari
    Pramila Kumari සති 2කට පෙර

    එල බෝඩ් එක පේන්නෙ නැහැයි කියහන්කො ඉස්සරහටම යන්න දෙවියන් ඔයාලට පිහිට වෙයි බුදුසරණයි

  • Malith Rangana
    Malith Rangana සති 2කට පෙර

    අකුරු පුලුවං..... බෝඩ් එක හොයා ගන්න බෑ

  • P.D. Amila
    P.D. Amila සති 2කට පෙර

    Congratulations for 400k ❤️

  • Ifthiya Cader
    Ifthiya Cader සති 2කට පෙර

    මම කැමති ලකාගෙ walk එකට. සිකා නියමෙට form වෙලා දැන්. ජයවේවා!!!

  • Dulmin Perera
    Dulmin Perera සති 2කට පෙර (සංස්කරණය කළ)

    Audio track selection 👌 wow

  • KOKA CINEMA
    KOKA CINEMA සති 2කට පෙර

    අන්තිම විනාඩියේදී 😅

  • RuHeRa
    RuHeRa සති 2කට පෙර

    As always.... Niyamaaai 😂😂😂

  • Dena kolla - ඩෙනා කොල්ලා
    Dena kolla - ඩෙනා කොල්ලා සති 2කට පෙර

    ලොකු ලොකු කැමරා නම් නෑ..නංගියි මායි එකතු වෙලා.පොඩි ජෝර්ක් වීඩියෝ කරනවා.බලන්න හොදයි කියලා හිතෙනව නම්.සහයෝගයක් දෙන්න.ඉදිරියට අඩු පාඩු හදාගෙන හොද නිර්මාන කරන්නම් අපිත් එක්ක ඉන්න.ජය වේවා.

  • Lasith Vihanga
    Lasith Vihanga සති 2කට පෙර

    ඔයලගෙ videos හදන කැමරාව මොකක්ද?? Plz කියන්න..