උඹ බබා ( Umba Baba ) Butta Bomma Corona Version බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 මැයි 18

  • #UmbaBaba #Pakanil #Corona Original Song Link https://www.youtube.com/watch?v=2mDCV... Karaoke Link https://www.youtube.com/watch?v=vFLIY...

අදහස්

  • Nava Vlogs
    Nava Vlogs මාස 4කට පෙර

    කොර ❤️

  • Lochi
    Lochi මාස 4කට පෙර

    😂😂

  • Charutha Palihawadana
    Charutha Palihawadana මාස 4කට පෙර

    ලිරික්ස් ලියපු එකාව හොයල ගෙනත් දියංකො.... මල් තියල වදින්න ඕනෙ උට ❤

  • Gossip Lanka News
    Gossip Lanka News මාස 4කට පෙර

    අම්මෝ😳 සුපිරි😍

  • Tharaka Abeyrathne
    Tharaka Abeyrathne මාස 4කට පෙර

    පහුගිය මාස 2 පුරාවට වෙච්ච දේවල් විනාඩි 2කින් 😇

  • AgrA BhaShiNee
    AgrA BhaShiNee මාස 4කට පෙර

    lyrics කරපු එකා සිංහල වලදි සරාංශය සුපිරියටම ඉගෙන ගත්ත එකෙක්😂💪🤘 great boys❤️

  • Dilshan Silva
    Dilshan Silva මාස 4කට පෙර

    මරු වැඩක් කොල්ලනේ.. කාන්තාර ඉඳලා වතුර බිදක් හම්බුනා වගේ

  • uresh Lakmal
    uresh Lakmal මාස 4කට පෙර

    මොන ලබ්බක්ද බං මේ.... එෆ් බී බලලා යූ ටියුබ් බලලා බා ගෙනත් බලලත් නවත්තගන්න බෑනෙ 😜😂

  • Praveen Nisanga
    Praveen Nisanga මාස 4කට පෙර

    Lyrics ලියපු එකා මනුස්සයෙක් වෙන්න බෑ....😂 දෙවියෙක්..😌🖤

  • HeshanSanjeewa Bandara
    HeshanSanjeewa Bandara මාස 4කට පෙර

    අම්මෝ ඒක.. ලිරික්ස් ලියපු එකාට ඔස්කාර් සම්මානේ දෙන්න ඕනි යකෝව්....❤️😂

  • Vihanga Induwara
    Vihanga Induwara මාස 4කට පෙර

    යන්ට ඒන්ට බැරි

  • Anonymous
    Anonymous මාස 4කට පෙර

    තුන් හතර පාරක් බැලුවත් එකේ ආතල් එක අඩු වෙන්නෑ.......😍😷

  • Asiri Sudarshana
    Asiri Sudarshana මාස 3කට පෙර

    Lyrics ලියපු එකාට oscar එකක් දෙන්න ඕනේ අම්මපා😂😂

  • K.G Thush
    K.G Thush මාස 4කට පෙර

    ඔක්කොම එකම විඩියෝ එකකින්.😂❤️🙈යටිබඩ කොර වෙන්න දිලා....

  • මදීන් Di රස්තා
    මදීන් Di රස්තා මාස 4කට පෙර

    උඹ බබා උඹ බබා. 😂😂😂

  • Swarnapali Rathnayaka
    Swarnapali Rathnayaka මාස 4කට පෙර

    මගේ ෆිසියෝ ගෙදර එනෝ

  • Saundararaja Ishwaran
    Saundararaja Ishwaran මාස 4කට පෙර

    පටන්ගද්දිම යන music එකට කැමති මන් විතරද😍😁😂

  • දුලාජ් දින්සර
    දුලාජ් දින්සර මාස 4කට පෙර

    මේවනේ සිංදු ඔරිජිනල් එකට වඩා සුපිරියි

  • Jj MASTER
    Jj MASTER මාස 4කට පෙර

    3% කගෙ හිතෙ කුණු

  • SRI Garuda
    SRI Garuda මාස 4කට පෙර

    පැත්තක් ගන්නේ නැතුව හදන වීඩීයෝ වලට පට්ට ආදරේයි