ඉදිරි දින 07 ලංකාවේ තීරණාත්මක සතියයි - මෙන්න හේතුව - BREAKING NEWS බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ඔක් 10

  • ඉදිරි දින 07 ලංකාවේ තීරණාත්මක සතියයි - මෙන්න හේතුව - BREAKING NEWS

අදහස්

  • Nature Garden Villa
    Nature Garden Villa සති 1කට පෙර

    නුබ විතරයි කොරොනා අමතක නොකරේ ස්තුතියි ඔබගෙ video හැමදාම මම බලනවා,

  • dimuthu nilangika
    dimuthu nilangika සති 1කට පෙර

    මුන්ට තාමත් මොලේ පෑදිලා නැ හරි නම් මේ වෙන විට අනිවාර්යයෙන්ම රටටම curfew දාන්න ඕන . අමන රැල

  • Mo Ipa
    Mo Ipa සති 1කට පෙර

    අපේ රටේ පාලකයෝ හිතාන හිටියේ ඔවුහු කොරෝනා පැරැද්දුවා ක්‍රියා නමුත් මොවුන් පසුපස corona එනබව දැන නොසිටියේ මන්ද විදේශ රටවල අහිංසක මිනිසුන්ගේ දුක් අදෝනාව පාලකයන් තඹ දොයිතුවකටවත් මායිම් කළේ නැත සොබාදහම මෙයට සාක්ෂි දරනු ඇත මෝඩ ජනයාට කියන්න කැමතියි ජනාධිපතිවරණය අවසන් වී තුන් මසක් යාමට පෙර කොරෝනා වසංගතය හටගත්තේ ය මහමැතිවරණ අවසන් වී දෙමසක් යන්නට කලින් නැවතත් කොරෝනා වසංගතය මාතෘ භූමිය තුළ පැතිරුනේ ය වතාවක් දෙවතාවක් නොව සිය දහස් වරක් සිත පල්ලා විදේශ රටවල අසරණ වෙලා සිටින තාම ශ්‍රී ලාංකිකයි කරන්න දුක් අඳෝනා සාපය පාලකයින් හට මම නම් කිසිවෙකුටත් ශාප නොකරමි නමුත් අසරණ ලාංකිකයින් කොමෙන්ට් දෙස බලන විට හිතට හදවතට දැනෙන්නේ හරිම දුකක් වේදනාවක් දුක විඳින මිනිසුන් පමණයි ඒ බව දන්නේ

  • Nanda ස්තුතිය දෙරණ
    Nanda ස්තුතිය දෙරණ සති 1කට පෙර

    බෙහෙවින්ම ස්තූතියි නිවුස් ගෙනාවට මහත්මයා කෝ ඔබතුමාගේ ලෝක වාර්තාව

  • Rohine Skxjjcjcfjd
    Rohine Skxjjcjcfjd සති 1කට පෙර

    ඔවුන් නඩත්තු කටයුතු කරන්ඩ එනවා කියලා ඇවිල්ලා තියෙන්නෙ ශ්‍රී ලංකාවට බෝ කරලා යන්න තේරෙන්නෑ ඇත්තටම රජයට

  • Anusha Lalanthi
    Anusha Lalanthi සති 1කට පෙර

    අපිට මෙවා අහලා හූල්ල,හූල්ල තමා ඉන්න වෙන්නේ.

  • Madu Fernando
    Madu Fernando සති 1කට පෙර

    විදේශ ගතවෙලා ඉන්න අයට ඵන්න ඉඩ නෑ නමූත් චීනට ඵන්න ඉඩ ලැබූණා ඊයේ.මේ පවතින තත්වය උඩ චීනට ඇයි ඵන්න දූන්නේ ඒකට නිතීයක් නැද්ද. කොරෝනා මහ මූල චීනා.අනේ දෙවියනි- මේ ගොන් නාම්බෝ දෙන්නට මහින්ද ගෝඨාට වැලදියන් කොරෝනා..මූන් තමා විදේශීකයින්ව රෙද්ද අස්සේ දාගෙන ලෙඩ බෝ කරන්නේ.මහජනයාට නිතීදානවා

  • Sema45 Rajepaksa
    Sema45 Rajepaksa සති 1කට පෙර

    අහෝ බුදුන්වහන්සේ magae මවුබිම ආරක්ෂා වේවා අපිව kagae saranada බුදුන් gae සරණයි 🙏🙏🙏

  • upekshaish
    upekshaish සති 1කට පෙර

    මුල තියනවා අයිතිකාරයාගෙයි ආන්ඩුවේ ඇමතිලාගෙයි හොර වැඩ හොයල බැලුවොත්. ඉන්දියන් කාරයෝ ගෙන්නගන ලැජ්ජ නැතුව! මිනිස්සු මරාගෙන කන්න උනත් වාසිය ඉස්සරහා කොන්ද නමන සක්කිලි ඉන්නෙ මේ රජයේ.

  • Madhu Madhu
    Madhu Madhu සති 1කට පෙර

    බුදුසරණයි මගේ රට rekadewa ඔය හැම detama😭mola. ඉන්දියාවේ උන් ලංකාවට ගෙනාව එක

  • Dumindu Pasan
    Dumindu Pasan සති 1කට පෙර

    දැන් සතියක විතර ඉඳන් කියනවා ඔක😒 තිරනාත්මකයි කිය කිය

  • Ruvini Goonathilaka
    Ruvini Goonathilaka සති 1කට පෙර

    ලංකාවෙ ඉන්න සාමාන්‍ය අය නොදන්නවා වුනාට කොහොමත් දැන් ලංකාව කියන්නෙ නිල නොවන චීන කොළනියක්.

  • Heenmaneka Rani
    Heenmaneka Rani සති 1කට පෙර

    බලු හැත්ත ඔවුන්ගේ පවුල් පිටින්ම විනාස වෙන්න දෙවියනේ මොන් හොරෙන් හොරෙන් මොකක්ද මෙි ඒදාවෙල හොයාගෙන කන අසරන ජනතාවට කෙරේ

  • Mo Ipa
    Mo Ipa සති 1කට පෙර

    ලෝකෙ කොහේ හිටියත් අපේ රටට අප උපන් ුණ්‍ය භූමියට ආපදාවක් එනවනම් ඒ දැනෙන්නේ අපට උනා වගේ මාගේ දරුවන් ඇතුළු මව් රටට rathnaththare pihitai කුවේට් මං

  • Kumari Kumari
    Kumari Kumari සති 1කට පෙර

    අනේ සියලු දෙනාම සුවපත් වේවා අපේ රට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • Nalika Mahinda
    Nalika Mahinda සති 1කට පෙර

    ඔය ඉන්දියාවේ න් අපු උන්ගෙන් උන් හන්ගනවා එක දැන් ජනතාව දන්නවා

  • Tosha Tosha
    Tosha Tosha සති 1කට පෙර

    ඇත්තම කියනවනම් ගාමන්ට් න්‍යාය තමයි මැරි මැරී ලෙඩ වේවි වැටි වැටි වැඩ කළ පන් අන්න ඒ නියාය ඔය බලධාරීන් අනුගමනය කළ නිසයි මගේ රට විනාස උනේ ඇයි ඕකේ වැඩ කරන බලධාරීන් ගැන කවුරුත් වචනයක් කථා නොකරන්නේ කතා කරා අර ගෑනු කෙනා විතරක් එයා කිව්වේ සම්පූර්ණ ඇත්ත සති තුනක් විතර කාලයක් උණ හෙම්බිරිස්සාව කැස්ස කලන්තෙ දමා සේවිකාවෝ වැටිලා තියෙද්දිත් වැඩ ගත්තා එක දවසින් වෙච්ච දෙයක් නෙවෙයි ඕක ඉන්නේ මෝඩයෝ නෙවෙයි ුදලට කෑදර තිරිසන් මාධ්‍ය කතා කරන්න ඕනෙමයි

  • Renuka Algewaththa
    Renuka Algewaththa සති 1කට පෙර

    නඩත්තු කරපු හැටි තමයි .ලංකාවම දුකට ඇද වැටුනා .🤔🤔🤔😷😷

  • Kumari Chaturika
    Kumari Chaturika සති 1කට පෙර

    ස්තුතියි සර් මම ඉතිං යුටප් එකෙම තාමා ලංකාවට යන්න තියෙනවද හෙයනවා බුදු සරනයි පරිස්සමෙන් සර්

  • Mallika Mallika
    Mallika Mallika සති 1කට පෙර

    අනිවාර්යෙන් අපී රැකෙමු අපේ රට අපී රකිමු සියලුම දනා කොරෝනා ඉක්මනින්ම සුව වේවා ඉන්දියාඇමරිකාව වගේ නම් වෙන්නඑපා අපේ රට සියලුම දෙවියෝ රැකගන්න ඔබටද ගොඩාක් ස්තුති බුදුසරණයි👍👍👍👍👍