ඇඳිරි නීතිය | Curfew - Ft Lochi - Ratta (Sponsored) බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ජූලි 26

  • සුරක්ෂිත රටක උරුමය සහ සුරක්ෂිත ආයෝජනයක් හෝම්ලෑන්ඩ්ස් එක්ක ලයිෆ් එක රීස්ටාට් කරන්න. ලංකාවේ ඉන්න ලංකාවට එන්න බලං ඉන්න හැමෝටමත්. දිවයින පුරා අළුත්ම අළුත් ඉඩම් කැබලි 1500ක්. හෝම්ලෑන්ඩ්ස් අදම අමතන්න 0717 888 222 8% වාර්ශික බැංකු පොලී. සුවවිරු රණවිරුවන්ට සුවිශේෂී වට්ටම් සහ වරප්‍රසාද. රු 50,000 ක් ගෙවා ඔබේ ඉඩම අදම වෙන්කරවාගන්න.. Concept/Direction/Edit: Ratta Cast: Ratta | Lochi | Krishan Sameera | Sujendra Niro Production Manager: Sujendra Niro DOP: Praveen D Adhikaari Graphics : Dineth Sisi Agency : Digital Colombo by Media Zone Locaton : https://instagram.com/jk_____house?ig... Special Thanks : Kavindu Madushan | @Dimi3 | Jass Perera | Asanga David Follow me on: FB: https://www.facebook.com/StudioRatta/ Insta: https://www.instagram.com/ratta_on_insta #Ratta #Lochi #Curfew

අදහස්

  • Travel With Wife
    Travel With Wife සති 2කට පෙර

    අපිටනම් ගෙදර ඉන්න කාලේ රන්ඩුවෙන්න බැරිඋනා. වෙන වැඩක් සෙට් උනානේ 😂😂

  • Ratta
    Ratta සති 2කට පෙර

    ඨ්‍රෙණ්ඪිං 1 බෝයිස් ❤️❤️🇱🇰🇱🇰

  • Wageesha Perera
    Wageesha Perera සති 2කට පෙර

    ඇත්තටම මුන් දෙන්නා බදිනවාට කැමති අය කෝ.

  • SIPPI CINEMA
    SIPPI CINEMA සති 2කට පෙර

    ලෝචි හෙන පජාත වැඩනෙ බන් කරන්නෙ... 😁😁

  • Hasindu Liyanage
    Hasindu Liyanage සති 1කට පෙර (සංස්කරණය කළ)

    6:17

  • Mahesh Chathuranga
    Mahesh Chathuranga සති 2කට පෙර

    අරූ දඟලපු විදිහට මම හිතුවේ රැට්⁣ටා සාලේ මැද රීලා ඒක ලෝචී එනකොට පෑගෙයි කියලා😂😂

  • Bana Katha බණ කථා
    Bana Katha බණ කථා සති 1කට පෙර

    අයුබෝවන් යාලුවනේ.මම ආබාධිත රණවිරුවෙක්.මමත් යූ ටියුබ් චැනල් එකක් හැදුව බන කතා දාන්ඩ.මගෙ වීඩියෝ එකක් බලලා මටත් සහයෝගයක් දෙන්ඩ.තෙරුවන් සරනයි

  • trone saler
    trone saler සති 2කට පෙර

    Ratta is back🤘

  • HashinTha Tharuka II
    HashinTha Tharuka II සති 2කට පෙර

    සිරාවට උබල දෙන්න බැදහං බං මරුවට තියෙයි 😁😃

  • Madara Umayangani
    Madara Umayangani සති 1කට පෙර

    Extremely relevant stuff😂😂

  • CHAMINDA DISANAYAKA
    CHAMINDA DISANAYAKA සති 1කට පෙර

    මන් ආබාධිත රණවිරුවෙක්. මන් අවසාන යුද්ධය කාලේ මගේ කකුල් දෙකම නැති උනා. මට උදව් ලෙස මාගෙ youtube channal subcribe කරන්න. පින් සිද්ද වෙනවා

  • himantha nanayakkara
    himantha nanayakkara සති 1කට පෙර

    my entire life changed with the help of,

  • ABDELAALI MANNI
    ABDELAALI MANNI සති 1කට පෙර

    😍 මම මොරොක්කෝ රාජධානියේ මොරොක්කන් ජාතිකයෙක් මම ඔබට ආදරය කරනවා සේම, මා දන්නා සෑම කෙනෙකුම මා වැනි ශ්‍රී ලංකාවට ආදරය කරන තෙක් මම මේ ආකාරයටම ඉදිරියට යනු ඇත, මන්ද ඔබ ලෝකයේ හොඳම පුද්ගලයන් වන අතර ඔබේ වටිනාකම මම දනිමි. මගේ ශ්‍රී ලංකා සම්භවයක් ඇති මගේ නාලිකාවේ ග්‍රාහකයින් සිටී නම් මම කැමති වනු ඇත, නමුත් අවාසනාවකට මට ශ්‍රී ලංකාවෙන් එක් ග්‍රාහකයකු නොසිටිනු ඇත. ශ්‍රී ලංකාවේ රුධිරය ගලා යන සෑම පුද්ගලයෙකුම, ඔබ මගේ නාලිකාවට පමණක් දායක වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි, ශ්‍රී ලාංකිකයෙනි, ඔබ මා වෙනුවෙන් දායකත්වයක් ලබා දුන්නොත් ඔබට කිසිවක් අහිමි නොවනු ඇත, නමුත් එහි සුදුසුකම නම් ඔබ මා ඉතා සතුටට පත් කරනු ඇත. මගේ නාලිකාව තුළ විශාල පවුලකට ලෝකයේ හොඳම පුද්ගලයින් ඇතුළත් වන අතර ඔවුන් ශ්‍රී ලාංකිකයන්ය.ඔබ මට ලෝකයේ ඇති වටිනාම දෙය වන්නේ මා ඔබට බොහෝ සේ ආදරය කරන නිසාත්, ශ්‍රී ලංකාවේ සිට මගේ නාලිකා ග්‍රාහකයින් දුටු විට මම සතුටු වන බවත්, මම ලෝකයේ වඩාත්ම සන්තෝෂවත් පුද්ගලයා වනු ඇති බවත්, එය ලැබීම මහත් ගෞරවයක් බවත් පුරාණ ශ්‍රී ලංකාවෙන් ඔබට ග්‍රාහකයින් සිටින අතර මොරොක්කෝ රාජධානියේ සංචාරක කටයුතු කිරීමට කැමති ඕනෑම කෙනෙකුට මගේ නිවසේදී සාදරයෙන් පිළිගනිමු. ආයුබෝවන් දහසක් මම ඔබට ඉතා සතුටු වෙමි😃

  • Arif Ali
    Arif Ali සති 2කට පෙර

    Light Bill 🔥🔥🔥🔥

  • Sadeepa Udayangana
    Sadeepa Udayangana සති 2කට පෙර

    අනෙ උඹලා දෙන්නා බැඳපන්කෝ 😍😂

  • kanishka
    kanishka සති 2කට පෙර

    ඒ ratta උබට මතක ද? Vin production කියලා කට්ටියක්.

  • Thushanthi Koralage
    Thushanthi Koralage සති 2කට පෙර

    Ow...Rattagey lochigey wedding eka penawaa..es wah puh!

  • cW Networks
    cW Networks සති 1කට පෙර

    අඩෝ රැට්ට බොරැ නෙවෙ බන්.....මම ඔය තේ බොන කෝප්පෙමයි තවුසෙ බොන්නෙත්

  • Shanuka Kasun
    Shanuka Kasun සති 1කට පෙර

    මොනා උනත් "පතෝල" 1st version එක වගෙ එකක් තාම ආවෙ නෑ.. 🤔

  • Picasso World
    Picasso World සති 2කට පෙර

    මුන් දෙන්නා කසාද බදී වගේ 😂😂😂