ආදරෙයි මැකෝ! බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 අගෝ 6

  • #Labbe_Productions #Mako

අදහස්

  • Mahinda Deshapriya
    Mahinda Deshapriya මාස 1කට පෙර

    ආදරෙයි දුවලා පුතාලා හැමෝට මට බැන්න අයට නොබැන්න අයටත් එ වගේම ලංකා වාසී සියලු දෙනාටමත්....

  • K.gayathri Uggalla
    K.gayathri Uggalla මාස 1කට පෙර (සංස්කරණය කළ)

    දියවන්නාවේ 225 ට වඩා

  • Mahinda Deshapriya
    Mahinda Deshapriya මාස 1කට පෙර

    Ubala mata sinduwakuth haduwane ehenam😂😂😂

  • Muthu Ate
    Muthu Ate මාස 1කට පෙර

    මැකෝ චන්දෙ ඉල්ලුවොත් එකෙන්ම දිනනවා කියන අය කෝ බලන්න 😁❤

  • SupBuva
    SupBuva මාස 1කට පෙර

    මැකෝ අංකල් යනවයි කිව්වහම දුකයි බං සිරාවටම 😢❤️❤️❤️

  • Sara Cinema
    Sara Cinema මාස 1කට පෙර (සංස්කරණය කළ)

    අම්මෝ ලබ්බෙ.. සැමට එක සේ සලකනව නේ.....ආදරනීය මැකෝ 😁❤

  • lilan yasanthika
    lilan yasanthika මාස 1කට පෙර

    සරල ඇදුමකින් සැරසී ප්‍රසන්න හිනාවක් ඇති මා දුටු රජයේ සේවකයා

  • Dasith DM
    Dasith DM මාස 1කට පෙර

    හැම පිච් එකක්ම රෙඩි කරලා මැච් ගහලා... ඒ අස්සේ.. ඒක ඒකාලාගේ කුනු කතා මැද... අහන අහන ප්‍රශ්නේට හිතට වදින උත්තරෙකුත් දිලා...

  • SupBuva
    SupBuva මාස 1කට පෙර (සංස්කරණය කළ)

    මැකෝ අංකල්ට , මැරිලත් පැයක් ආදරෙයි ❤️

  • How to
    How to මාස 1කට පෙර

    legend never die බං මැකෝට ගැම්මට යූටියුබ් චැනල් එකක් පටං ගන්න කියපං දැන්

  • SL Video Tube
    SL Video Tube මාස 1කට පෙර

    patta.....මා දුටු නිහාතමානි අවන්ක රාජය නිලදාරියා මැ කො තුමා

  • SAHAN X
    SAHAN X මාස 1කට පෙර

    මැකෝ නෙමේ

  • Lowa wata
    Lowa wata මාස 1කට පෙර

    අහන්න කලින් ලයික් කරපු ලබ්බේ සෙට් එක මේ කොනට👇👇👇

  • Ruwan Tharanga
    Ruwan Tharanga මාස 1කට පෙර

    My favourite song..she tast like cola...a...a..

  • Damith Lakshan
    Damith Lakshan මාස 1කට පෙර

    මැකෝ , මැරිලත් පැය 2 ක් ආදරෙයි ❤️

  • Sacheen Withana
    Sacheen Withana මාස 1කට පෙර

    We gonna miss him. 😢

  • Comedy Center
    Comedy Center මාස 1කට පෙර

    මේ සින්දු කියන මාමා ද අනුරාධ ජයරත්නගේ ජන්දෙ ඉල්ලන ad එකේ පසුබිම් ගායනය කරන්නේ. මට ඒ කටහඩ ඇහෙන්නේ

  • Pavan Sathsara
    Pavan Sathsara මාස 1කට පෙර

    ආදරෙයි මැකෝ පැලෙන්න❤️😍😘

  • Kuppiya 123
    Kuppiya 123 මාස 1කට පෙර

    ආදරෙයි මැකෝ මාමේ😍👍😜

  • Mulitha Thennakoon
    Mulitha Thennakoon මාස 1කට පෙර

    මැකෝට ආදරේ අය මේ පැත්තට😍