අවුරුදු 17න්ම අනාථ වුන පුංචි ළමයින්ගේ සංවේදී කතාව බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 සැප් 11

  • අවුරුදු 17න්ම අනාථ වුන පුංචි ළමයින්ගේ සංවේදී කතාව #konra #interview

අදහස්

  • KONARA VLOG
    KONARA VLOG සති 2කට පෙර

    ගබ්සාවක් කරන්න කලින් මේ වීඩියෝ එක බලන්න😓😓

  • Sadun Indika
    Sadun Indika සති 1කට පෙර

    මගේ wife pregnant.මේ video එක දැක්කම එයාව තවත් ආදරෙන් බලාගන්න හිතුනා ❤️❤️❤️

  • Lahiru Perera
    Lahiru Perera සති 2කට පෙර

    Unlike කරල තියෙන්නෙ මේ වගෙ කෙල්ලොන්ව අනාත කරන කාලකන්නි අවජාතක අපතයො

  • Priyangika Ganepola
    Priyangika Ganepola සති 1කට පෙර

    ලින්ගික අද්‍යාපනය හයවන ශ්‍ර්නියෙ සිට

  • Tech S Geek
    Tech S Geek සති 1කට පෙර

    මෝඩකම කියන්නත් බැහැ.ගොඩක් කොල්ලෝ කෙල්ලන්ව මේවට පොළඹවා ගන්නවා

  • Tech Harsh
    Tech Harsh සති 2කට පෙර (සංස්කරණය කළ)

    අහිංසක මල්කැකුලු පරකරන්න එපා බන් ආත්මයක් නැතිවෙයි උබලට. මැරුණ වලටත් හෙන ගහයි. 😣😣😣😣

  • Taniya Arjun a
    Taniya Arjun a සති 2කට පෙර

    ලාමා කලය විදින්න ඔනෙ.දැන් ලමයින්ට ඔනෙ ලාමා කලෙම වැඩිහිටි කලෙ කරන්න ඔනෙ දෙවල් කරන්න.කොල්ලෙක් හොයා හෙන රවුම් ගහපු පලියට වැඩක්නැ.මොඩ කම කියල කියනව ඇරෙන්න වෙන මොනවා කියන්නද?

  • Inoka Priyadarshani
    Inoka Priyadarshani සති 1කට පෙර

    අනේ බුදු මහාතයෙ ඹයලා වගේ අයට තමයි ⁣මියිපිට දෙවිවරු ඹයවා හැදු අමිමා ආප්පට ඉදලා පිං

  • Banu Thanura
    Banu Thanura සති 1කට පෙර

    Well done to the creator.

  • Buddhika Maheshi
    Buddhika Maheshi සති 1කට පෙර

    වැදගත් වීඩියෝවක් ❤️ කසාද නොබැද දරුවෙක් වැදුවොත් ඒකි පට්ට වේසි පට්ට බඩුව ඒත් ඕක තනි අතින් අත්පුඩි ගහන්න බැ වගෙ කෙල්ලටම විතරක් ඕක කරගන්න බැ ඕනම කෙල්ලෙක් ආදරෙන් වචනයක් කතා කරොත් අනෙ රැවටෙනවා🥺 ඕක කරන පිරිමි එකා ඌ මහත්මයා වගෙ ඉන්නවා ඒ උනාට එයාලගෙ හ්‍ර්දසාක්ශියට එකගව එයාලම එයාලට සමාවක් නොදේවි මරනය ලගා වෙන කෙදිනක හො අනෙ මං මෙ වගෙ පවක් කරානෙ කියලා මතක් වේවි එයාලට නිරය තමා අනිවාර්යයෙන්ම. ඉතාමත් වැදගත් හැමොම නැරබිය යුතු වීඩියෝවක් මේක. ඔබලා දෙදෙනාම මිහිපිට දෙවියන් බදු අය. ස්තූතියි 🙏 ❤️

  • Shane RD
    Shane RD සති 2කට පෙර

    අයියෙ😥කෙල්ලෙක් නම් නෑ තාම, කවදාවත් මෙහෙම දෙයක් නම් කරන්න හිතෙන්නෙ නෑනෑ නෑමයී😔

  • FE・ ・S乛ASIYA ツ
    FE・ ・S乛ASIYA ツ සති 1කට පෙර

    වචනයෙ පරිසමාප්ත අර්ථයෙන්ම මනුස්සයෙක් ❤️🙏

  • Taniya Arjun a
    Taniya Arjun a සති 2කට පෙර

    ගැහැනියකය අදරෙ සිමවන් තියෙනවා .අම්මගෙ තත්තගෙ අදරෙ නොලැබුනා කියලා කාසාද බදින්න කලින් යහන්ගත වෙන එක මන් නම් අනුමත කරන්නැ.මන් පව් කියන්නැ.කසාද බැදලා මහත්තයා දාලා ගිහින් නම් පව්.ගොඩක් දුකයි.ගැහැනු අපිට ජිවිතෙ කම්කටුලු ගොඩකට මුහුන දෙන්න වෙනවා.අදරෙයි කාමයයි ගොඩක් අයට තෙරුම් ගන්නබැ

  • Yasas Ediriweera
    Yasas Ediriweera සති 1කට පෙර

    කොච්චර ඉන්නවද කසාද බැදලා ගොඩ කාලයක් ගියත් බබාලා නැති අය, කොච්චර ප්‍රතිකාර කලත් සමහර විට ප්‍රතිපල නැහැ , අඩුම ගානේ නීති ගෙනල්ලා මේවා නැති කරන්න බැරි නම් යකෝ උපත් පාලන ක්‍රමයක්වත් පාවිච්ච් කරපන්..නැත්තන් බාර ගනින් තමන්ගේ ලෙයින් ජාතික වෙච්ච දරැවව..හෙන ගහයි නැත්තන්..අනිත් එක ගැහැනු ලමයි පරිස්සම් වෙයල්ලා මොනා කියුවත් හවිවෙන්න එපා,අර වගේ එවුන් පිරිමි සංහතියටම නින්දාවක්..👍☸️✝️💙

  • rashmith shalin
    rashmith shalin සති 1කට පෙර (සංස්කරණය කළ)

    Gabsawa lankawe tahanam karana kiyana aya ma konata enna. Like ekak danna.

  • Kiribatgoda Tilokananda
    Kiribatgoda Tilokananda සති 2කට පෙර

    "බුදුන් මැව්වෙත් දෙයියෝ මැව්වෙත් අම්මා" 🙏

  • Kaveen Ravishka
    Kaveen Ravishka සති 1කට පෙර

    කෙල්ලෙක් වුනාම මොලේ ටිකකුත් තියෙන්න ඕන.තියන අසහනේට room අස්සෙ රිංගන් නැතුව ඉන්න.ඒත් මෝඩකම් කරාට පස්සෙ ඉතින් කොහේවත් නැති අහිංසක දරුවෙක්ට ජීවිතේ නැතිවෙන්න දෙන්න බෑ.මේ සර් අදහන්න ඕන කෙනෙක්❤️.මන් කියන්නෙ වුනාට පස්සෙ අනුකම්පා කරන එකට වඩා වෙන්න කලින් නවත්තන එක හොද නැද්ද?

  • Ds Dinu
    Ds Dinu සති 1කට පෙර

    😭😭😭😭😭😭 ඇඬුනා මට😔😔😔 පෞ... මෙතුමාට කවදාවත් නරකක් වෙන්නේ නෑ .. හැමදාම සතුටින් ඉන්න ඕනේ...

  • Taniya Arjun a
    Taniya Arjun a සති 2කට පෙර

    කසද බදින්න කලින් රොම් ගිහින් දරුවො බඩට අරන් පස්සෙ අඩල වැඩක්නැ.තනි අතින් අත්පුඩි ගහන්නබැ.කෙල්ලගෙත් වැරදි තියෙනවා .ආරෙයි නම් කවදවත් බදින්න කලින් යහන්ගත වෙන්නැ පිරිමියෙක්.වැඩිහිටියන්ගෙ නොහොබිනා වැරදි නිසා අහින්සක නොදරොවො කියක් නම් ගබ්සා වෙනවා ඇත්ද?😢

  • Nipun Saranga
    Nipun Saranga සති 1කට පෙර

    දෙපාර්ශවයම සිය කැමැත්තෙන් විනෝද වෙලා එක් පාර්ශවයක් ජීවිත කාලෙම විඳවනව. කෙල්ලො උනහම තමන්ගෙ හැඟීම් පාලනය කර ගන්න ඕන.