අනුහස්ගේ පෙම්වතිය වෙන්න කැමති | FM Derana Chart Show With Raween Kanishka And Nuwandhika Senarathne බාගන්න

ඔබේ මිතුරන්ට යවන්න
එකතු කරන්න
  • 2020 ඔක් 12

  • මම අනුහස්ගේ පෙම්වතිය වෙන්න කැමති රවීන් කනිෂ්ක සහ නුවන්ධිකා සේනාරත්න 😍සමඟ Fmදෙරණ Chart Show ✌️❤️ #fmderana #RaweenKanishka #NuwandhikaSenarathne #fmderanachartshow #ආදරේනිසයිඅහන්නේ ▶ Don't Forget To Subscribe ▶ Subscribe Us On Youtube - https://bit.ly/2VnXCGS ▶ Like Us On Facebook - https://www.facebook.com/fmderana ▶ Follow Us On Instagram - https://www.instagram.com/fmderana/ Enjoy & Stay Connected With Us For More Videos !!!

අදහස්

  • Hashani Cooray
    Hashani Cooray සති 1කට පෙර

    ඇත්තටම රවීන්ගෙ කතාවෙන් එයාගෙ හැදියාව , පරිණත බව , නිහතමානීකම පේනවා . ඒ කිව්වා වගේ බහුතර ප්‍රියත්වය ලබන්න ලේසි නෑ . එකකට නෙමෙයි හැම දේටම දක්ෂ real වැඩ්ඩෙක් රවීන් නම් . Carry on Raween , best of luck ! ❤️

  • Rathnayaka lakshitha
    Rathnayaka lakshitha සති 1කට පෙර

    එකටනමි අපිත් කැමති 😍😍😛😛 සුබ පතනව අයියටයි අක්කිටයි දෙ න්නටම ජය වෙිවා බුදු සරණයි!!!

  • MUNAWLA CARGO
    MUNAWLA CARGO සති 1කට පෙර

    කටහඬවල් දෙන්න ගේම එකයි

  • SL Stats
    SL Stats සති 1කට පෙර

    මේ වීඩියෝ එකට ආස අය ලයික් බට්න් එක නිල් කරන් යන්න👇😎

  • Chanuka Mayuranga
    Chanuka Mayuranga සති 1කට පෙර

    රවීන් අයියෙ පට්ටයි හොදේ ඔයාගෙ voice එක නම්.👌😻 ආදරෙයි හැමදාමත්..

  • Janaka Herath
    Janaka Herath දින 5කට පෙර

    නුවන්දිකා අක්කෙ, ආඩම්බරයි නාරම්මලටයි, ඉස්කෝලේටයි

  • Sashith Nuwa
    Sashith Nuwa සති 1කට පෙර

    රවීන් නම් සිරා දක්ෂයෙක් 🔥

  • Manike Manike
    Manike Manike දින 6කට පෙර

    නුවන්තිකා ඔය නියත මානි කම ඉදිරියටත් තියා ගන්න එහෙම හිටියොත් ජනතාව හැමදැහැම අදරෙයි

  • Zee Nesa
    Zee Nesa දින 6කට පෙර

    You are already our Best Super Star 🌟 Nuwandhika!

  • sepali kanda
    sepali kanda සති 1කට පෙර

    රවීන් සහ නුවන්දිකා දෙදෙනාම දක්ෂයන්.දෙන්නාම ලස්සනට ගායනා කරනවා, දැන්නම් ඉතාම රසවත් සුන්දර ගීත ටිකක් අහන්න පුලුවන්වෙයි. කිසිම තේරුමක් නැති ඝෝෂාකාරී ගීත වෙනුවට, රවීන් පුතාට පළමුවෙන්ම එයට ස්තුති වෙන්න ඕනේ. දැන් නුවන්දිකාත් ඉන්නවා. ඉදිරි ගමනට දෙන්නාටම හදවතින්ම සුබ පැතුම්.

  • Herath Chandra
    Herath Chandra සති 1කට පෙර (සංස්කරණය කළ)

    Dear nuvandika දුව හුඟාක් සතුටුයි ❤🌷👍 හැමදාම හදවතින්ම ආශිර්වාද කළා ඔබට සහ gihanta නමුත් මුළු මහත් ජනතාවගේ බලාපොරොත්තු සුන් වුණා එදා රවීන් පුතාට වුණා වගේම, කෙසේ නමුත් ලොකු විශ්වාසයක් තියෙනවා ඔබ සන්ගීත දිවියේ හුඟාක් දුර ගමනක් යන බව all the best දුව good luck !!! May god bless both of you forever !!!

  • Indu Kulathunga
    Indu Kulathunga සති 1කට පෙර

    හරිම සුන්දරයි දෙන්නටම දීර්ඝ ගමනක් යන්න හදවතින්ම සුබ පතනවා 💞🌹🌹 ගොඩාක් ආදරෙයි හතරදෙනාටම

  • Nishan Jayasinghe
    Nishan Jayasinghe දින 6කට පෙර

    සිංහල ගීත ලොව බබලන්නට ඔබ දෙදෙනාටම හැකියාව ලැබේවා...!

  • Ruxc eye
    Ruxc eye දින 6කට පෙර

    දෙන්නම ගීත කලාවට සාධාරණයක් කරන බව තහවුරු වෙලා ඉවරයි,හදවතින්ම සුබ පතනවා දෙන්නාටම හොද ගමනක් යන්න❤️,dream star සිහින තරු කොහොමත් දක්ෂයි🤩

  • Somarathna Galagedara
    Somarathna Galagedara දින 6කට පෙර

    Me denna galapenawa nee kattiya ekagada like ekk dnna😆😇

  • MUNAWLA CARGO
    MUNAWLA CARGO සති 1කට පෙර

    ඇත්තටම ඔයාලා දන්නවා හදවතින්ම ගැලපෙනවා

  • אניטה אטאנאייק
    אניטה אטאנאייק සති 1කට පෙර

    කුරුණෑගල අපිට ආඩම්බරයක්...කැමති ඔබ දෙදෙනා එකතු වෙනවනම් සැබැ ජීවිතෙත්...ආදරෙයි හැමදාමත්.

  • අකලංක මදුශාන්
    අකලංක මදුශාන් දින 5කට පෙර

    මුන් දෙන්නගෙ මොකක් හරි දෙයක් තියෙනවා කියලා හිතෙන්නේ මට විතරද...

  • Sandeepa Fernando
    Sandeepa Fernando දින 5කට පෙර

    හොදම කෙනා තෝරන්න බෑ.. දක්ශම කෙනා තෝරන්න පුලුවාන්.. රවීන් ගායකයෙක් විදිහට ලොකු තැනකට යන්න තිබ්බා.. දෙරෙනෙන් මට හිතෙන විදිහට ඔයාගෙන් ප්‍රයෝජන අරගෙන.. ගායන පැත්ත පොඩ්ඩක් යට ගහනවා වගේ

  • Wajira Gunasekara
    Wajira Gunasekara දින 5කට පෙර

    මම දෙන්නටම ගොඩාක් කැමති . දෙන්නගෙම ඩිුම්ස්ටාර් අවසන් තරග දවසෙ දැනුනෙ එක වගේ දුකක් ❤❤😘😘